ඉරානයේ භූම්කම්පාව කුවේටයට දැනෙයි



නිරිතදිග ඉරානයේ ෆාර්ස් පළාතේ රික්ටර් මාපකයේ 5.7 ක භූමිකම්පාවක් සිදු වී ඇති බව වාර්තා වේ.

එම භූමිකම්පාව රික්ටර් මාපකයේ 5.7 ක් ලෙස වාර්තා වී ඇති බවත්, කුවේටයට දැනුණු බව කුවේට් ජාතික භූමිකම්පා පිළිබඳ ජාලය පැවසීය.

කුවේටයේ සිට කිලෝමීටර් 310 ක් දුරින් කිලෝමීටර 10 ක් ගැඹුරු මුහුදේ භූමිකම්පාව හටගෙන ඇත.
උස් ගොඩනැඟිලිවල සහ වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ට භූමිකම්පාව දැනී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS