ඉන්දියාවත් ඕමානයත් අතරේ එකඟතාවක්



ඉන්දියාවත් ඕමානයත් අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක් ඇති කරගෙන තිබේ.

මෙම සහයෝගීතා ගිවිසුම ඇති කර ගැණුනේ ඉන්දීය ජාතික මූල්‍ය සහයෝගීතාව සහ ඕමාන මහ බැංකුව අතරේය.

ඩිජිටල් වාණිජකරණ කටයුතු සම්බන්ධයෙන් සහ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ඉන්දියාවත් ඕමානයත් අතරේ මෙම සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක වන බව පැවැසෙයි.

(ඉන්දියා ටුඩේ)


RECOMMEND POSTS