ඇෆ්ගනිස්තානයට දැන් සාමය උදාවේවි



ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, සංවිධානය යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීම එරට සදාකාලීන සාමයකට මඟ පෑදීමක් වේවි යැයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පවසා ඇත.

හැකි ඉක්මණින් ඇෆ්ගනිස්තානයේ සාමය ඇති කිරීමටත්, දේශපාලනික වශයෙන් ඇෆ්ගනිස්තානය ශක්තිමත් කිරීමටත් ඉරානය සහාය දීමට සූදානම් බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි වැඩි දුරටත් පවසා තිබේ. ඇෆ්ගනිස්තානයේ එක් අසල්වැසියකු වන්නේ ඉරානයයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS