අලුතින් ප්ලාස්ටික් වර්ගයක් සොයා ගෙන



ඕමාන් ශිෂ්‍යාවක ස්වභාවික මූලද්‍රව්‍ය යොදා ගනිමින් නව ජෛව ප්ලාස්ටික් වර්ගයක් සාර්ථකව සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ඕමානයේ විලායට් නුවර පදිංචි, නාම් අල්-හර්රාසි නම් ශිෂ්‍යාව, සහල් වතුර සහ මාළු කොරපොතු වැනි ස්වාභාවික ද්‍රව්‍ය භාවිතා කර නව නිපැයුම නිර්මාණය කර ඇත.

ඇය ඕමානයේ තරුණ බුද්ධිමය දේපල තානාපතිනිය බවට පත් ව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS