අමතර මැදි මධ්‍යස්ථාන 6ක් විවෘත කරයි



කුවේටයේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා මධ්‍යස්ථාන හයක් අලුතින් වීවෘත කර ඇති බව වාර්තා වේ.

කුවේට් පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට කොවිඩ් -19 පී.සී.ආර් පරීක්ෂණ ඉක්මණින් සිදු කරගැනීමට අලුතින් මධ්‍යස්ථාන හයක් විවෘත කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

ඉදිරියේදි තවත් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

 


RECOMMEND POSTS