අභ්‍යාවකාශ ඡායාරූපයක් පළ කරලා



එමිරේට්ස් ගගනගාමී, සුල්තාන් අල්නෙයාඩි බහරේන් සහ කටාර් රාජ්‍යවලඅභ්‍යාවකාශ ඡායාරූපයක් පළ කර ඇති බව වාර්තා වේ.

“මෙන්න, ගල්ෆ් කලාපයේ හදවත බදු දිදුලන මුතු ඇට දෙකක්“ යනුවෙන් සඳහන් කරමින් සිය ට්විටර් සමාජජාල ගිණුමේ මෙම ඡායාරූපය පළ කර ඇත.

  "අපි සියලු දෙනාම ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් ඉදිරියට යාමට සහ සමෘද්ධිමත් වීමට ඉඩ සලසමු," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS