අනතුරක් කර පලාගිය රියදුරු අල්ලයි



ඕමානයේ අල්-බටීනා නගරයේ මාර්ගයක පාපැදිකරුවකු යටකර පලාගිය රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අනතුරක් සිදුකර පලායෑමේ චෝදනාව මත රියදුරුව අත්අඩංගුවට ගත් බව දකුණු අල්-බටීනා පොලිස් අණදෙන නිලධාරියා ප්‍රකාශ කළේ ය.

රියදුරුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශකළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS