අකුණක් වැදී මියයයි



ඕමානයේ උතුරු අල්-බටිනා නගරයේ සිදු වු අකුණු සැර වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ තවත් අයෙකු තුවාල ලබා ඇති බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

මගේ පුතා ඔහුගේ මිතුරෙකු වන හසා බින් සයීඩ් අල් ෂිබ්ලි සමඟ සවස 4 ට පමණ උතුරු අල් බටිනාහි සොහාර් ද්විතීයික පාසල ඉදිරිපිට සිටි බව තුවාල ලැබූ අබු යාසිගේ පියා ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවියට පැවසීය.

තම දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, රෝහලෙන් පිට වී යා හැකි බව පියා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS