55 වැනි සංවත්සරය සමරයි



කුවේට් පොදු සේවක සංගමය සිය 55 වැනි සංවත්සරය සමරන බව වාර්තා වේ.

කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ විවිධ අංශවල කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් පොදු සේවක සංගමය1967 දෙසැම්බර් 25 දින ආරම්භ කිරිමට කටයුතු කර ඇත.

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ඇතුළු උප සංගම් 15ක් එක අරමුණක් වෙනුවෙන් ජාලයක් ලෙස කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS