18 වැඩි අයට නැවත එන්නත දෙයි



ඕමානයේ වයස අවුරුදු 18 වැඩි පුද්ගලයන්ට නැවත කොවිඩි-19 එන්නත ලබා දෙන බව වාර්තා වේ.

ඕමානය පුරා ඇති එන්නත් මධ්‍යස්ථානවලින් එන්නත ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

අවුරුදු 18 වැඩි පුද්ගලයන්ට නැවතකොවිඩි-19 එන්නත ලබා දෙන බව සඳහන් නිවේදනය මස්කට් ආණ්ඩුකාර කාර්යාලයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS