මහම්මත්තුමාට අපහාස කරලා
තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ප්‍රංශයේ ‘ලෙමෙන්’ සඟරාවට දොස් නැගුවේය. ඒ, මහම්මත්තුමාට අපහාස වන ආකාරයට කාටූනයක් පළ කළ බැවිනි.
අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇති නමුත්, උපහාසයෙන් යුතුව ආගමට අපහාස කිරීම සහ මහම්මත්තුමාට අපහුස කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව තුර්කි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.