බංග්ලාදේශයට රටඉදි ටොන් 100ක් දෙයි

සෞදි අරාබිය රටඉදි ටොන් 100ක් බංග්ලාදේශයට ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, රටඉදි පෙට්ටි 12,500ක ටොන් 100 අඩංගු වන අතර සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය බංග්ලාදේශයට ලබාදීමට කටයුතු කරයි.
ලොව පුරා අවශ්‍යතා ඇති පවුල් වලට මෙන්ම සහෝදර සහ මිත්‍රශීලී ජාතීන්ට උපකාර කිරීමට දරණ උත්සහයේ එක් කොටසක් ලෙස රටඉදි ලබාදෙයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

