දෙදෙනකුට මරු කැදවු මිසයිල ප්‍රහාරය

සෞදි අරාබියේ ජනාකීර්ණ ප්‍ර දේහයකට මිසයිල් කොටස් කඩා වැටිම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවික්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.
පුද්ගලයින් දෙළොස් දෙනකු (12) තුවාල ලබා ඇති බව සෞදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.
මියගිය පුද්ගලයින් දෙදෙනා ඉන්දියානු සහ බංග්ලාදේශ ජාතිකයින් වේ.
සෞදියේ අල්-ඛාර්ජ් ඇතුළු ස්ථානවල රේඩාර් පද්ධති ඉලක්ක කරගත් බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් පැවසීය.
ජානකප්‍රියදර්ශන ජයතිලක
(GDNOline රියාද් නුවර)

