ට්‍රම්ප් යළි අනතුරු අඟවයි
යළි කිසිම දිනෙක, න්‍යෂ්ටික අවි නිපදවිය හැකි තත්ත්වයකට ඉරානයට පත්වීමට ඉඩ නොදෙන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත.
ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත්තේ, ඉරානය යළි ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසෙටහන යටතේ පරමාණු බෝම්බ තැනීමට උත්සාහ ගන්නේ නම්, දිගට හරහට ප්‍රහාර එල්ල කරමින්, එම කටයුතු අඩපණ කරන බවය. ට්‍රම්ප් මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ ෆොක්ස් නාළිකාව සමඟ අදහස් දක්වමිනි.
වොෂින්ටනයේදීය (අල් ජසීරා)