ඊශ්‍රායල වැසියෝ වීදි බසිති



ඊශ්‍රායල වැසියන් එරට ටෙල් අවිව් නුවර වීදි බැස ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදෙන්යාහු ප්‍රමුඛ රජයට විරෝධය පළ කළහ.

ඊශ්‍රායල වැසියන් මෙසේ විරෝධය පළ කළේ ගාසා තීරයේ සටන් වහා අවසන් කරන්නැයි ඉල්ලමිනි.

ඊට අමතරව, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයේ සිටින ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කිරීම සම්බන්ධයෙන් ද ඊශ්‍රායල වැසියෝ බල කරන්න වූහ. තවමත්, ඊශ්‍රායල වැසියන් 136 දෙනකු ඊශ්‍රායල ප්‍රාණ ඇපයේ සිටිති.

ටෙල් අවීව්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS