ඉරාන විප්ලවීය බලකාය නැව් දෙකකට පහරදීලා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන්න වූ වාණිජ නැව්වලට ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය මිසයිල ප්‍රහාර එල්ල කළේ යැයි ඇමෙරිකාව චෝදනා කළේය.
එම ප්‍රහාරයෙන් වාණිජ නැව් දෙකකට දැඩි හානි සිදුවුණු බව පැවැසෙයි. නෞකාවලට හානි සිදුවුවත්, ජීවිත හානි කිසිවක් සිදු නොවුණු බව ද පැවැසෙයි.

