ඉරානය සමග සාකච්ඡා අද - ට්‍රම්ප්



ඉරානය සමග සාකච්ඡා අද (3) දිනයේ ආරම්භ වනු ඇති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එම සාකච්ඡා පැවැත්වෙන්නේ සෞදි අරාබියේ සහ පාකිස්තානයේ මැදිහත් වීමෙන් බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත. 

සාකච්ඡා පැවැත්වීමට ඉඩ සලසා දෙමින්, ඉරානයට එල්ල කරන ප්‍රහාර ද ට්‍රම්ප් තාවකාලික ලෙස අත්හිටුවා ඇති බව ද පැවැසෙයි.

 


RECOMMEND POSTS