නව ආසාදිතයන් 14ක් වාර්තා වෙයි



කුවේටයේ පසුගිය පැය 24 තුළ කොවිඩි-19 ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

එම කාලය තුළ මරණ වාර්තා වී නොමැති බවත්, සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 413,120ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. කොරෝනා වසංගතය හේතුවෙන් පුද්ගලයන් 2,464ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, 410,404ක් සුවය ලබා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS