ගස් 25,000කට වඩා රෝපණය කරලා



බහරේනයේ උතුරු ආණ්ඩුකාර ප්‍රදේශයේ ගස් 25,000කට වැඩි ප්‍රමාණයක් රෝපණය කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන වන වගා සැලැස්මේ කොටසක් ලෙස 2022 වසරේ උතුරු ආණ්ඩුකාර ප්‍රදේශයේ ගස් 25,000 කට වැඩි ප්‍රමාණයක් රෝපණය කර ඇත.

2022 වර්ෂය තුළ ගස් 11,656 ක් පමණක් රෝපණය කිරීමට සැලසුම් කර තිබු නමුත්, උතුරු මහ නගර සභාව සිය ඉලක්කය ඉක්මවා ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මනමා නුවර)


RECOMMEND POSTS