කඳු හරහා දිවීමේ ශූරතාවලිය අවසන්



ඕමානයේ පැවති තුන්වන අරාබි ගල්ෆ් කඳු හරහා දිවීමේ ශූරතාවලිය අවසන් වී ඇති බව වාර්තා වේ.

තරඟාවලිය සඳහා විවිධ ප්‍රදේශවලින් තරඟකරුවන්හතළිස් තුන්දෙනෙකු සහභාගී වී ඇති අතර, අල්-දකිලියා නගරයේ අල්-හම්රා හි තරඟාවලිය පවත් වා ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ ඇති විවිධ පැතිකඩ සහ පැරණි ක්‍රම පිළිබඳව සහභාගිවු පුද්ගලයින්හුරුපුරුදු කිරීමතරඟාවලියේ අරමුණ විය.

ඕමාන් සංස්කෘතික, ක්‍රීඩා සහ යෞවන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඕමාන් කඳු නඟින්නන්ගේ සංවිධානය මෙම අරාබි ගල්ෆ් කඳුහරහා දිවීමේ ශූරතාවලිය සංවිධානය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS