ලොව වැඩිම උෂ්ණත්වය කුවේටයෙන්



ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය කුවේටයෙන් වාර්තා වී ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 53.5 ක් ලෙස වාර්තා වන අතර, එම කාලය තුළ අසල්වැසි ඉරාකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.6 ක් ලෙස ද, ඉරානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.0 ක් ලෙස ද වාර්තා වේ.  

කුවේට් රාජ්‍යය පෘථිවියේ උණුසුම්ම ස්ථානය ලෙස ද සැලකේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

 


RECOMMEND POSTS