දියේ ගිලී 521ක් මිය ගිහින්



ඕමානයේ පුද්ගලයින් 521ක් දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තා වේ.

2021 වසර තුළ මෙම මරණ වාර්තා වී ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ගලවා ගැනීමේ කණ්ඩායම් පසුගිය වසරේ දියේ ගිලීමේ අනතුරු ඇමතුම් 521 ක් සම්බන්ධයෙන් කටයුතු කළ බව සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරියේ ප්‍රකාශ කළේ ය.

ජිවිත අවධානම ඇති ස්ථානවල දියනෑමෙන් සහ පිහිනීමට යෑමෙන් මෙම පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වී ඇති බව සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරියේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online, මස්කට් නුවර)

RECOMMEND POSTS