ඉරාන විප්ලවීය හමුදාව තවමත් ත්‍රස්ත ලැසිස්තුවේ



ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකන් ‘ත්‍රස්ත සංවිධාන’ ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අදහසක් නැතැයි, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

තම විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරන්නැයි ඉරානය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇති අතර, ජෝ බයිඩන් ඊට පිළිතුරු දක්වමින් මෙසේ පවසා තිබේ.

ඉරානය මෙම ඉල්ලීම කර ඇත්තේ එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ පැවැත්වෙන සාකච්ඡා අතරතුරේය.

(රොයිටර්)


RECOMMEND POSTS