හරිත හයිඩ්‍රජන් මිලියනයක් හදන්න යයි



ඕමානය 2030 වන විට ටොන් මිලියනයකහරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

ගෝලීය වශයෙන් විශාලතම හරිත හයිඩ්‍රජන් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් අතරට එක්වීමට ඕමානය අපේක්ෂාකරයි.

හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය උපායමාර්ගික ක්‍රියාවලිය පිළිබඳව දැණුවත් කිරීම සඳහා බලශක්ති සහ ඛනිජ සම්පත් අමාත්‍ය, සලීම් නසාර් අල්-අවුෆි මාධ්‍ය හමුවකට එක් වෙන්මින් සඳහන් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS