විදේශ ගමන් බලපත්‍රය 15 ස්ථානයට



එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍රය ලොව විදේශ ගමන් බලපත්‍ර අතරින්15වැනි ස්ථානය හිමිකර ගෙන ඇති බව වාර්තා වේ.

15වැනි ස්ථානය හිමි කරගැනීම සඳහා එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍රය ලකුණු 176ක් ලබාගෙන ඇත.

2012 දී, ලකුණු 106ක් ලබාගනිමින් එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍රය ලොව ශ්‍රේණිගත කිරීම්වල 64 වන ස්ථානය හිමි කරගැනීමට සමත් විය.

අරාබි ලෝකයේ ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස ඉහළ ස්ථානයක් හිමි කරගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS