පාසල් බසයන් ඇද වැටුනු දැරිය මරුට



කටාර් රාජ්‍යයේ පාසල් බස්රථයකින් ඇද වැටීම හේතුවෙන් වයස අවුරුදු හතරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත් වී ඇ.ති බව වාර්තා වේ.

බස් රථය තුළදී දැරියට නින්දයෑම හේතුවෙන් බස් රථයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇත.

ඉන්දියානු දැරිය අල්-වක්රා හි බාලාංශ පාසල වෙත යමින් සිටියදි පාලිකාවන්ගේ අවධානයෙන් ගිලිහි නින්ද ගොස් ඇ.ත.

දැරියගේ උපන්දිනයේදීම මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට සිදු වී ඇති අතර, අනතුර සම්බන්ධයෙන් කටාර් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් පවත්වයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - දෝහා නුවර)

RECOMMEND POSTS