චීනයේ සිනෝෆාම් එන්නත් ඉරාකයට



කොරෝනා වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් තොගයක් ඉරාකයට චීනයෙන් ද ලැබී තිබේ. ඉරාකයට චීනයෙන් ලැබුණු දෙවැනි එන්නත් තොගය මෙය යැයි පැවැසෙයි.

චීනය, ඉරාකයට ලබා දී ඇත්තේ ‘සිනෝෆාම්’ එන්නත් තොගයකි. ඒ, පරිත්‍යාගයක් ලෙසය.

බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රැගෙන ආ එන්නත් තොගය බාර ගනු ලැබුවේ ඉරාක සෞඛ්‍ය ඇමැතිවරයා විසිනි.

බැග්ඩෑඩ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS