මිලියන 2කට කොවිඩි-19 එන්නත දීලා



ඕමාන් ජනතාවගෙන් මිලියන දෙකකට වැඩි පිරිසකට කොවිඩි -19 එන්නත ලබා දී ඇති බව වාර්තා වේ.

මිලියන දෙකකට වැඩි පිරිසකට (2,592,464) අවම වශයෙන් පළමු මාතාව ලබා දී ඇති බවත්, ජනගහනයෙන් සියයට 73ක් ආවරණය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

සමස්ථ ජනගහනයෙන් සියයට 40.7කට මාත්‍රා දෙකම ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS