බල්ලාට කළ හිරිහැරයට ඩිරාමි 40,000ක්



ඩුබායි නුවර පුද්ගලයෙකු බල්ලෙකුට මානසික හිරිහැරයක් වන අයුරින් කටයුතු කර ඇති බව වාර්තා වේ.

තම බල්ලාට සිදු වු මානසික හිරිහැරයට වන්දි මුදලක් ලබාදෙන ලෙස නඩු පවරා ඇත.

අදාල මානසික හිරිහැරය සිදුකළ පුද්ගලයාට ඩිරාම් 40,000ක මුදලක් බල්ලාගේ හිමිකරුට ගෙවන ලෙස ඩුබායි අධිකරණය නියෝග කර ඇත.

මෙම සිද්ධිය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර, බල්ලා බියෙන් පලා ගොස් පසුවදා උදෑසන හමු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS