එන්නත් දුන් වැඩිම රට වෙයි



ලොව වැඩිම කොවිඩ්-19 එන්නත් ප්‍රමාණයක් ලබා දුන් රට ලෙස එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නම් කරයි.

සමස්ථ ජනගහනයෙන් සියයට 72.1කට මේවනවිට එන්නත් ලබා දී අවසන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සිනොෆාර්ම්, ෆයිසර්-බයෝටෙක්, ස්පුට්නික් වී සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් ලබා දී ඇති අතර, හදිසි භාවිතය සඳහා මොඩර්නා එන්නතටද අනුමතිය ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS