ඉරාකයේ මුදල් සංචිත ඉහළට



ඉරාකයේ මුදල් සංචිත මෙම වසර අවසන් වනවිට ඉහළ යන බව වාර්තා වේ.

ඒ අනුව, මුදල් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 90 ඉක්මවා යනු ඇති බවට අපේක්ෂා කරන බව මුදල් ඇමති අලි අල්ලවි රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට ප්‍රකාශ කර ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් තෙල් මිල විශාල ලෙස පහත වැටීම නිසා මුදල් සංචිත 2020 දී  අවධානම් මට්ටමකට පහත වැටුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, බැග්ඩෑඩ් නුවර )


RECOMMEND POSTS