කුවේටය ඩොලර් මිලියන 90ක් දෙයි



තුර්කියේ, සිරියාවේ  සිදු වු දැවැන්ත භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීමට කුවේටය ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

කුවේටය ඩොලර් මිලියන 90 ක මුදලක් ලබා දෙන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

මෙම ව්‍යසනයෙන් පසු රටක් ලබා දෙන විශාලතම මුදල් ප්‍රමාණය මෙය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS