ඩුබායි පාලකයා මුණුබුරු සුරතල් බලයි



එමිරේට්ස් උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් මුණුබුරු සුරතල් බලන බව වාර්තා වේ.

ඩුබායි පාලකයා මුණුබුරු සුරතල් බලන ඡායාරූප ඩුබායි ඔටුන්න හිමි කුමරු සිය ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල පළ කර ඇත.
සිය දරුවන් දෙදෙනා වන රෂීඩ්ට සහ ෂෙයිකාට ඩුබායි ඔටුන්න හිමි කුමරු සහ කුමරිය සුබ පැතුම් එක්කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS