විදුලි ගාස්තුව 15% අඩුවෙයි



ඕමානය විදුලි ගාස්තුව සියයට15කින් අඩු කිරීමට කටයුතු කරන බව නිවේදනය කළේ ය.

2022 මැයි 1 සිට අගෝස්තු 31 දක්වා වන බිල්පත් සඳහා අදාළ වන විදුලි ගාස්තුවෙන් සියයට 15ක් අඩු කිරීමට කටයුතු කරයි.

2022 මැයි 01 ට පෙර විදුලි ගාස්තු මෙම අඩු කිරීමට ඇතුළත් නොවන බව මස්කට් විදුලිබලය බෙදාහැරීමේ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS