ඕමානයේ සේවාවන් ඩිජිටල් වෙයි



ඕමානයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමට යන බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරය සමාජ සංවර්ධන අමාත්‍යාංශය  ආරම්භ කර ඇත.

සමාජ ආරක්ෂණ සහ සමාජ ආධාර සේවාවන්ට අදාලඋප-සේවා 20 ක් පළමු අදියරයේදී ඩිජිටල්කරණය කරන බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

ජානක  ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කටු නුවර)

RECOMMEND POSTS