ලෙබනන්-ඊශ්‍රායල සාම කතා



ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් පසමිතුරු රාජ්‍යයන් දෙකක් වන ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සාම කතා පැවැත්වීමට නියමිතය.

ලෙබනනය සහ ඊශ්‍රායලය අසල්වැසි රාජ්‍යයන් වන නමුත් දේශසීමා අර්බුද හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා කිසිවක් පැවැත්වෙන්නේ නැත.

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර මෙසේ සාකච්ඡා පැවැත්වීම සිදුවනු ඇත්තේ වසර 30කට පසුව යැයි ද පැවැසෙයි. දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට ලෙබනන් සහ ඊශ්‍රායල රජය කැමැත්ත පළ කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS