ඕමානයේ ආසාදිතයන් 220,702ක්



ඕමානයේ සමස්ථ කොරෝනා ආසාදිතයන් 220,702 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කොරෝනා ආසාදිතයන් 1,173ක් පසුගිය දින තුන තුළ වාර්තා වී ඇත.

එම කාලය තුළ කොරෝනා රෝගීන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, මියගිය සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 2,385ක් වේ. 

පුද්ගලයන් 2,385ක් මේදක්වා සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)  


RECOMMEND POSTS