කුවේටයේ 18 දෙනෙක් අල්ලයි



ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට මුදල් සැපයූ බවට සැක කෙරෙන පුද්ගලයින් 18 දෙනෙකු කුවේටය අත්අඩංගුවට ගෙන ඇත.

හිස්බුල්ලා සංවිධානයට මුදල් සැපයූ ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා සැකකරුවන්ව රඳවා ගෙන ප්‍රශ්න කරන කරන බව අල්-කබාස් සහ අල්-රායි වෙබ් අඩවි වාර්තා කර ඇත.

ලෙබනන් හිස්බුල්ලා සංවිධානය යනු ලෙබනනයේ ප්‍රධාන පෙළේ ප්‍රබල සංවිධානයකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගර)


RECOMMEND POSTS