ගුරුකම් කළ දෙකක් අත්අඩංගුවට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ගුරුකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මුදලට ගුරුකම් කිරීමේ චෝදනා මත අරාබි ජාතිකයින් දෙදෙනෙකු අජ්මාන් හිදී අත්අඩංගුවට ගත් බව එමිරේට්ස් පොලීසිය ප්‍රකාශ කළේ ය.

පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් ඩිරාම් 10,000 ක මුදලකට ගුරුකම් කරගැනීමට එකඟ කරවා ගෙන සැකකරුවන්ව හෝටලයකදි අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

නීතිමය කටයුතු ඉදිරියේදිසිදුකරන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අජ්මාන් නුවර)

RECOMMEND POSTS