කු‌වේටය ගුවන් ගමන් අත්හිටුවයි



අප්‍රිකානු රටවල් නවයකට ගුවන් ගමන් තහනමක් පැනවීමට කුවේටය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අප්‍රිකානු රටවලින් කොරෝන වෛරසයේ නව ප්‍රභේදයක් වන “Omicron” ප්‍රභේදය සොයා ගැනීම හේතුවෙන් ගුවන් ගමන් තහනමක් පැනවීමට පියවර ගෙන ඇත. 

දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, මොසැම්බික්, ලෙසෝතෝ, එස්වාටිනි, සැම්බියාව සහ මලාවි එම රටවල් නවය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS