කුකුළන් ආනයනය තහනම් කරයි



ඕමානය ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් කුකුළන් ආනායනය කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.

ඕමාන් පශු වෛද්‍ය අධිකාරියේ නිර්දේශයන්ට අනුකූලව කුකුළන් ආනයනය කිරීම තහනම් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම, ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

නැවත දැණුම්දෙන තුරු අදාල තහනම ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS