ආසාදිතයෝ 2,223 ක්: 2,177 කට සුවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් 2,223ක් පසුගිය පැය 24 තුළ හමු වී ඇති බව වාර්තා වේ.

එම කාලය තුළ, කොරෝනා ආසාදිතයන් 2,177 සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 622,532 දක්වා ඉහළ ගොස් ඇති අතර, කොරෝනා වෛසරය ආසාදනය වීමෙන් පුද්ගලයන් 1,782ක් ජීවිතක්ෂයට පත් වී ඇත.

පුද්ගලයන් 601,308 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

 


RECOMMEND POSTS