මුස්ලිම් නොවන අයට විවාහ වෙන්න පුළුවන්



අබුඩාබියේ මුස්ලිම් නොවන පුද්ගලයින්ට ඉදිරියේදි විවාහ වීමට අවසර ලබා දෙන බව වාර්තා වේ.

අබුඩාබි සිවිල් නීතිය අනුව, එම අවසරය හිමි වන බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

අබුඩාබි පාලකයා නිකුත් කරන ලද නව නියෝගයකට අනුව, මුස්ලිම් නොවන පුද්ගලයින්ට විවාහ වීමට, දික්කසාද වීමට සහ ඒකාබද්ධ ළමා භාරකාරත්වය ලබා ගැනීමටද අවසර හිමි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් අබුඩාබි නුවර)


RECOMMEND POSTS