තුර්කියට භූමි කම්පාවක්



බටහිර තුර්කිය රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක් සටහන් කළ භූමි කම්පාකින් කැලැඹිණි. භූමි කම්පාව හටගෙන ඇත්තේ කිලෝ මීටර් 2 ක් පොළොව පතුළේය.

භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 50 කි.

තුර්ති ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පැවැසුවේ භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ඩුසෙක් නමැති පළාතේ, ගොල්යාකා නගරයට නුදුරින් හටගත් බවය.

ගොල්යාකා නගරයට නුදුරින් ගම්මාන රැසක් භූ කම්පාවෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS