ඊශ්‍රායල සෙබළු දෙදෙනෙක් තුවාල ලබති



බටහිර ඉවුරේ හුවාරා නගරයේ දී පලස්තීන සන්නස්ධ කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඊශ්‍රායල සෙබළු දෙදෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි තැබීම කළේ තමන් යැයි පලස්තීන විමුක්තිකාමීන් බව පවසන එම සන්නද්ධ කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

ඊශ්‍රායල හමුදා සෙබළුන් සැකකරුවකු ලුහු බැඳ යමින් සිටිද්දී, මෙම වෙඩි ප්‍රහාරයට ලක්වුණු බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS