සිරකරුවන් 121කට විශේෂ සමාවක්



ඕමානය සිරකරුවන් එකසිය විසි එක්දෙනෙකුට සමාව ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

2023 ජනවාරි 11 වන දිනට යෙදෙන සුල්තාන් හාතීම් බලයට පත්වීමේ දෙවන සංවත්සරයට සමගාමීව මෙම විශේෂ සමාව ලබා දී ඇත.

විදේශිකයන් 57 දෙනෙකු ඇතුළුව සිරකරුවන් 121 දෙනෙකුට සමාව හිමි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS