ගින්නකින් 10 දෙනෙක් බේරා ගනියි



ඕමානයේ  සීබ් විලයාත් හි අල් කෞද් ප්‍රදේශයේ නිවසක ගින්නකට සිර වී සිටි පුද්ගලයන් 10 දෙනෙකු බේරා ගෙන ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණ නිවස තුළ සිර වී සිටි පුද්ගලයින්ව බේරා ගැනීමට කටයුතු කර ඇති අතර, හයිඩ්‍රොලික් දොඹකරයක් මඟින් නිවසින් පිටතට ගෙන ඇත.

බේරා ගත්  සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සිවිල් ආරක්ෂක හා ගිලන් රථ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS