ආසාදිතයන් 1,694ක් හමුවෙයි



බහරේන් රාජ්‍යයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 1,694ක් හමු වී ඇති බව වාර්තා වේ.

කොරෝනා ආසාදිතයන් 853 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, සුව වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 280,114ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මැනමා නුවර)

 


RECOMMEND POSTS