විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක්



සෞදි අරාබිය ඉලෙක්ට්‍රෝනික් වාහන එකලස් කිරීම කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යන බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ “Lucid Motors“ සමාගම සමඟ එක්ව මෙම වසර අගදී පළමු ඉලෙක්ට්‍රෝනික් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට සෞදි අරාබිය සැලසුම් කරන බව ආයෝජන අමාත්‍ය, කාලිඩ් අල්-ෆාලිහ් ප්‍රකාශ කළේ ය.

ඉදිකරනු ලබන කර්මාන්ත ශාලාවෙන් වසරකට වාහන 150,000 දක්වා නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS