ඉන්දියාවට ගුවන් ගමන් යළි අරඹයි



කුවේටය ඉන්දියාවට ගුවන් ගමන් යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාව සමඟ ඍජු වාණිජ ගුවන් ගමන් ආරම්භ කළ බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන් ගමන් නතර කිරීමට කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරියට සිදු විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS